Thursday, March 16, 2017

කොහොමද සල්ලි ඩිපොසිට් කරන්න

Image result for iq option deposit




අපිට අපෙ බැන්ක් එකෙ සල්ලි අපෙ කාර්ඩ් එක හරහා ඩිපොසිට් කරන්න පුලුවන්


IQ Option ඔබගෙ ගිනුමට ගිහින් Deposit බොත්තම ඔබා ඔබෙ කාර්ඩ් එකෙ විස්තර දාමා පිරවු පසුව ඩිපොසිට් බටන් එක එබිමෙන් ඔබට පහසුවෙන්ම ඩිපොසිට් කරගන්න පුලුවන් වෙනව

ඔබ පලවෙනි වාතාවට නම් ඩිපොසිට් කරන්නෙ ඔබගෙ කාර්ඩ් එක අන්තාර්ජාල ගනු දෙනු සදහා ඇක්ටිව් වි තිබිය යුතුයි,. මෙ සදහා ඔබෙ බැන්ක් එකෙ කස්ටමර් කෙයාර් එකට කොල් එකක් දි Online Transactions ඇක්ටිව් කර ගත යුතුය.


ඔබ IQ Option වෙත පලමු වරට මුදල් දැමිමෙදි ඔබට ඔබෙ ගනුදෙනුව තහවුරු කරගන්න වෙනවා මෙ සදහා ඔබගෙ ගිනුමෙ සදහන් ව ඇති දුරකතන අoකයට කෙටි පනිවිඩයක් එයි.

එම කොඩ් එක වෙබ්සයිට් එකෙ ගැසු විට ඔබෙ ගනුදෙනුව සාර්තක වෙ.