Sunday, February 26, 2017

IQ Option Free Demo Account




කලින් පොස්ට් එකෙ තියෙනවා කියන්නෙ මොකද්ද කියලා , එක කියෙව්වෙ නැත්තම් මෙතනින් ගිහින් කියවන්න

IQ option යනු කුමක්ද?


හරි දැන් බලමු අලුතෙන් හදාගත්ත Demo Account එකවුන්ට් එකෙන් කොහොමද මෙ කියන වැඩෙ කරලා බලන්නෙ කියලා

ඔය කට්ටිය Register වෙලා මුලින්ම කරන්න ඔනෙ දෙ තමයි IQ Option desktop platform එක ඩවුන්ලොඩ් කරගන්න එක (ෆොන් එකෙන් නම් IQ Option ඇප් එක ඩවුන්ලොඩ් කරගන්න)

ඩෙක්ස්ටොප් ප්ලැට්ෆොම් එක ඩවුන්ලොඩ් කරගන්න මෙ ලින්ක් එකෙන් පුලුවන් 


ඩවුන්ලොඩ් කරන් ලොග් වෙද්දි අහයි ඩිපොසිට් කරන්න කියලා එ බැනර් එක ක්ලොස් කරන්න

එතකොට අහයි මොන එකවුන්ට් එකක් විදියටද  Trade කරන්න ඔනෙ කියලා

Real Account Or Practice Account 

ප්‍රැක්ටිස් එකවුන්ට් එක සිලෙක්ට් කරන්න 


දැන් බලමු Trades දාන හැටි



Call යනු කුමක්ද?

කොල් කියන බටන් එක යනු අපට ඉලග තප්පර 30 දි Trend එක උඩට යනවා කියලා අනුමාන කරලා එකට Trade එකක් දාන්න පුලුවන් ඔප්ශන් එක


Put යනු කුමක්ද?






      පුට් කියන බටන් එක යනු අපට ඉලග තප්පර 30 දි Trend එක පහල යනවා කියලා                                 අනුමාන කරලා එකට Trade එකක් දාන්න පුලුවන් ඔප්ශන් එක

දැනට ඔය කට්ටියට ඔය දැනුමෙන් Demo Account එකෙ Trade කරලා බලන්න පුලුවන් මන් තව Methods/Tricks එහෙම ඉලග පොස්ට් එකෙන් දාන්නම් 


 ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න නැත්තම් අපෙ ෆෙස්බුක් පෙජ් එකට මැසෙජ් එකක් දාන්න 

6 comments:

  1. Man scrill account ekak hadagaththa.eth eken money withdraw karana vidiya theren na. Pls explain..

    ReplyDelete
  2. Man aq aken depaarakma withdraw kala mage account akata .att taama account akta wetun nee

    ReplyDelete
  3. Api tappara 30ta passe danagannae kohomada bet eka dinumda kiyala pannanawada?

    ReplyDelete
  4. Mama salli denma mata aye meka karana widiya theren na
    na

    ReplyDelete
  5. MGM Grand Casino, Las Vegas - MapYRO
    Grand Casino. Las Vegas. MGM Grand 창원 출장샵 Casino. Las Vegas. 포천 출장마사지 MGM Grand 전라남도 출장샵 Hotel. MGM 익산 출장안마 Grand Casino. Las Vegas. MGM Grand Hotel. 정읍 출장샵 Casino. MGM Grand Hotel. MGM Grand

    ReplyDelete