Sunday, February 26, 2017

IQ option යනු කුමක්ද?

Image result for IQ option market




IQ option  කියන්නෙ  Trading platform එකක් Forex වගෙ එත් ෆොරෙක්ස් තරම් ඇඩ්වාන්ස් නැ,  අනික මෙකෙ ෆොරෙක්ස් තරම් ලොකු ගානක් Deposit කරන්න ඔනෙත් නැ

IQ option වල අඩුම ඩිපොසිට් කරන්න ඔනෙ ගාන $10 එ කියන්නෙ අසන්න වශයෙන් 1500/rs

මෙකෙදි අපිට කරන්න තියෙන්නෙ විවිද මුදල් වර්ග වල ඉදිරි මිනිත්තු කිහිපයෙ අගය අඩු වෙ ද වැඩි වෙද යන්න අනුමාන කිරිමයි

ඔබෙ අනුමානය නිවැරදි නම් ඔබට ඔබ විසින් දැමු සල්ලි සහා තවත් පසන්ටෙජ් එකක් ඔබ වෙත ලැබෙනවා


අපිට මුලින් FREE Demo-Account එකක් ඔපන් කරලා ට්‍ර්යි එකක් දාලා පස්සෙ ඩිපොසිට් කරන්න පුලුවන්

අපිට මෙකට අපෙ Credit Card/Debit Card වලින් සල්ලි දාන්න පුලුවන් තව එ සල්ලි දාපු කාර්ඩ් එකටම තමා අපහු සල්ලි ගන්න පුලුවන් වෙන්නෙ


අපි බලමු කොහොමද Free Demo Account එකක් හදාගන්න විදිය


මුලිම්ම මෙතනින් ගිහින් රෙගිස්ටර් වෙන්න








කොහොමද සල්ලි ඩිපොසිට් කරන්න


19 comments:

  1. Replies
    1. dear correct word is "WOW" ok.

      Delete
  2. godak thanks mchan..������

    ReplyDelete
  3. මම දැනටත් කරනවා. නියමයි.

    ReplyDelete
    Replies
    1. oya mcn salli eliyata gaththe kkohomda

      Delete
    2. machn Danuka. man $10 deposite kara. strategics dannawanan help ekak diyan

      Delete
  4. salli eliyata ganna puluwanda sirawatama

    ReplyDelete
  5. මට යාළුවෙග්ගෙ කාඩ් ඵකකින් සල්ලි දාන්න බැරිද

    ReplyDelete
  6. Skrill walata USD depoist karanna dan denne nahane..ekata optione akak denna please.

    ReplyDelete
  7. salli diposit karaddi netler or skill account ekak awashayamada ,nettler ekata salli danne kohomada please help me

    ReplyDelete
  8. දැන් cash deposit කරන්න බෑ පුළුවන් විදිහක් තියෙනවද්?

    ReplyDelete
  9. Forex walata dannanam kramayak thiyenawa.eth iq option walata be. Iq karanna Salli danna widiyak kiyapallkoooooo...

    ReplyDelete
  10. E bank account ekatamanan salli enne ez cash walin ganne mokatada

    ReplyDelete
  11. Skrill walata deposit karanna puluwan kramayak thiyanawanm mata kiyanna kauruhari please

    ReplyDelete